කාන්තාවක් තම යෙහෙළිය ගැන තවත් යෙහෙළියකට මැසිවිලි නඟමින් සිටියාය. “ඇයි හැමෝම ඉස්සරහා එයාගේ මහත්තයා ගැන දොස් කියාන්නේ.. මම ඒකට කැමති නෑ..
මගේ මහත්තයා වුණත් මෝඩයෙක්.. ඇයි මම පාරට බැහැලා හැමදෙනාටම මගේ මහත්තයා ගෙන දොස් කියනවාද? මගේ මහත්තයා මසුරු කෙනෙක් , දසයෙක්" මට රුපියල් ගන්න ඕන උනත් බල්ලෙක් වගේ කොන්ද සුද්ද කරන්න ඕනේ. මම මේක මුළු ටවුමටම කියනවද? මහත්තයා තරහ කාරයෙක් , මට එයා එක්ක විනාඩි පහකටවත් කතා කරන්න බෑ. විනාඩි ගානක් යනකොට එයා එයි මාව බයිට් කරන්න. මම මේක මුළු නගරයටම කියනවද?" කියමින් ඔහු අවසන් කළේය.
හුගක් අය අනුන්ගෙන් පන්ති ගන්න පටන් ගන්නේ තමන්ගේ අඩු පාඩු නොදැන. අනිත් අයව නිවැරදි කරන්න ඕන කියන අදහස අත්හැරිය යුතු එකම කෙනා මම බව හැමෝම තේරුම් ගන්න පටන් ගත්තොත් හැම නිවසක්ම සුරපුරයක් වෙනවා. (සිතුවිලි ලෙස ජීවිතය)